fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමූපාකාර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති දිනේෂ් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2020 11:00

සමූපාකාර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ජාත්‍යන්තර සමූපාකාර දිනය වෙනුවෙන් බත්තරමුල්ලේ පැවති සාමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියාසිටියා. කොළඹ දිස්ත්‍රික් සමූපාකාර සමිති එකමුතුවයි එය සංවිධාන කර තිබුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2020 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්