fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත – පකිස්ථාන කි‍්‍රකට් තරඟ කාල සටහන ප‍්‍රකාශයට පත්කරේ

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2020 09:25

එංගලන්ත – පකිස්ථාන කි‍්‍රකට් තරග කාල සටහන ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව තුනක්. පන්දු වාර විස්ස තරග තුනක්ද තරගාවලියට ඇතුලත්.

අගෝස්තු පස්වනදා සිට ඒවා ආරම්භ කරන බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් සදහන් කළේ.

අයර්ලන්තය සමගද එංගලන්ත කණ්ඩායම තරගාවලියක් සැලසුම්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2020 09:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo