එංගලන්ත – පකිස්ථාන කි‍්‍රකට් තරග කාල සටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව තුනක්. පන්දු වාර විස්ස තරග තුනක්ද තරගාවලියට ඇතුලත්.
අගෝස්තු පස්වනදා සිට ඒවා ආරම්භ කරන බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් සදහන් කළේ.
අයර්ලන්තය සමගද එංගලන්ත කණ්ඩායම තරගාවලියක් සැලසුම්කර තිබෙනවා.