fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙල්බර්න් නුවර සති 6කට වසා දමයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 15:43

මිලියන 5 ක ජනතාවක් සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නැවත වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙල්බර්න් නුවර සති 6 කට වසා දැමෙනු ඇති.

එම තීරණය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විමට නියමිතයි. වසර 100 කට පසු පළමුවරට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත අතර නගර සීමා වසා දැමීමට තීරණය කෙරුණේ ද මෙල්බර්න් නගරයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි.

ඕස්ට්‍රේලියාවේ අලුතින් හදුනාගත් ආසාදිතයන්ගෙන් සියයට 95 කට වඩා වැඩි ප්‍රතිශතයක් බෙල්බර්න් නුවරින් වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo