සමගි කලා බලවේගය ආරම්භ කිරීමේ උත්සවය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සමගි කලා බලවේගයේ කැදවුම්කරු ඩයනා ගමගේ මහත්මිය ඇතුළු කලාකරුවන් එම අවස්ථාවට එක්වුණා. මෙම කලාබලවේගයේ නිල වෙබ් අඩවියද මෙහිදී විවෘත කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කලාකරුවන් අනාගතය යහපත් කිරීමේ වැඩපිළිවෙල තමන් ආරම්භ කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/CGOApwk6z2k”]