fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොන්දේසි 11කට යටත්ව විශ්වවිද්‍යාල අවසන් වසර සිසුන්ගේ අධ්‍යාපනයට සරසවි දොරවල් ඇරේ

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2020 12:08

විශ්වවිද්‍යාලවල අවසන් වසරවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කොන්දේසි 11කට යටත්ව අද සිට  ආරම්භ කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා. සෞඛ්‍ය නිර්දේශ ද ඊට ඇතුළත්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2020 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo