fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශවල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2020 11:46

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ ඉතියෝපියාවේ සිට 232නෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන්යානයකින්.

PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරුණා.

මේ අතර කටාර් සිට මගීන් 7 දෙනෙකු පැමිණියේ කටාර් ගුවන් යානයකින්.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2020 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්