මත්උවදුරෙන් ළමා පරපුර බේරා ගැනීම සඳහා වත්මන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ කුමන බාධක පැමිණිය ද අවසානය දක්වාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පැවති ජනහමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් මෙන්ම එම පෙරමුණ් හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් මෙම ජනහමුවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=p9WhCLgGlig&feature=youtu.be&fbclid=IwAR2PNIR9AI3xdXYjb1wfXKIs8A5VHJwS_nY5BhXApSWMxT7SBNiFYmMwdSE”]