ඇමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් තිබුණ ද සති අන්තයේදී ෆ්ලොරීඩා ජනතාව වෙරළ තීරයන් වෙත ඇදී යන අයුරු දක්නට ලැබුණා. ෆ්ලොරීඩා පොලීසිය මුහුණු ආවරණ පැළදීමට හා සමාජ දුරස්ථභාවය තබා ගැනීමට ජනතාව උනන්දු කළ බවයි වාර්තා වන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.