කොරෝනාවට එරෙහිව අත්හදා බලන ඖෂධයන් හි පළමු ප්‍රතිඵලය ඉදිරි සති 2 ක ඇතුළත
Related Articles
වෛරසයට එරෙහිව අත්හදා බලන ඖෂධයන් හි පළමු ප්‍රතිඵලය ඉදිරි සති 2 ක ඇතුළත ලබා ගැනීමට හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩර්නෝම් පවසනවා.
රටවල් 39 ක රෝගීන් 5500 ක් පමණ අත්හදා බැලීම් සඳහා යොදාගෙන ඇති බවයි ඔහු තවදුරටත් සදහන් කරන්නේ. කෙසේ වුව ද පරික්ෂණ සඳහා යොදාගත් ඖෂධ කාණ්ඩ 5 ක් තහනම් කර තිබෙනවා.