මෙරටදී හමු වූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,074 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ.
මේ වන විට පුද්ගලියින් 178 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක්.වෛද්‍ය අධීක්ෂණය යටතේ කොරෝනා බවට සැක සහිතව තවත් 46 දෙනෙකු රෝහල්ගතව සිටිනවා.