මාස 3 කට පසු පළමු වරට බ්‍රිතාන්‍යයේ රාත්‍රී අවන්හල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.
අද දින සිට කොණ්ඩා කපන ස්ථාන ද විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කොරෝනා වෛරසය හා සටන්වදින සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇති ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ 72 වන සංවත්සරය ද යෙදී තිබුණේ ඊයේ දිනයටයි.