පාස්කු ප්‍රහාරයට යහපාලන රජයේ මැතිඇමතිවරුන් අනුබල දී ඇති බව විමර්ශනවලින් තහවුරු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/IF46jGnwkmk”]