දේශපාලනඥයා සතු බලය පොදු ජනතාවට ලබාදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ත්‍රිකුණාමලයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියා. දේශපාලන නියෝජිතයින් ඇතුළු පක්ෂ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/h4jrYITSeJ8″]