fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා සම්පත් විදේශයන්ට විකිණීමට ඉඩ නොතබන බවට අගමැතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 12:06

ජනතා මුදලින් ගොඩනැගූ කිසිදු දෙයක් විදේශයකට විකිණීමට තම ආණ්ඩුව යටතේ කිසිලෙසකින්වත් ක්‍රියා කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

බෙලිඅත්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

කරුණු රැසක් පිළිබද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්