fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි අරාබියේ covid -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 11:24

සෞදි අරාබියේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවාගියා.

ඊයේ (03) දිනය තුළ එරටින් නව ආසාදිතයින් හාරදහසකට අධික ප්‍රමාණයක් හදුනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් හජ් වන්දනාවට ද බාධා එල්ලවී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්