ලොවපුරා නව්‍ය කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 11,193,565ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 529,127ක්.
සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයන් ගණන 6,331,335ක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මේ අතර සෞදි අරාබියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ (3) දිනය තුළ එරටින් නව ආසාදිතයින් 4,193 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,801ක් දක්වා ඉහළ ගොස් තිබේ.