ඉතියෝපියාවේ නයිල් වේල්ල සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව සුඩානය ප්‍රකාශ කළා.
නයිල් වේල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතියෝපියාව සුඩානය සහ ඊජිප්තුව අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබෙනවා. පැවැති සාකච්ඡා අසාර්ථකවූ බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
සිය සංවර්ධන ව්‍යාපෘති සඳහා නයිල් වේල්ල කඩිනම් කළයුතු බව ඉතියෝපියාව පවසනවා. එය ඉදිකිරීම මගින් සිය ජල සැපයුම ගැටලු මතුවන බවයි ඊජිප්තුව සහ සුඩානය පෙන්වාදෙන්නේ.