රාජිත දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට
Related Articles
දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලිමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අද (03) පෙරවරුවේ පැමිණියා.
ඒ ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි. සිය ප්‍රකාශය ලබා දීමෙන් පසු රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළකලා.