fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි කණුවක් ත්‍රි රෝද රථයක් මතට කඩාවැටීමෙන් දෙදෙනෙකුට තුවාලයි

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2020 11:58

හෝමාගම,  මාකුඹුර හිරිපිටිය මාර්ගයේ තිබූ අනාරක්ෂිත විදුලි කණුවක් මාර්ගයේ ගමන් ගත් ත්‍රි රෝද රථයක් මතට කඩාවැටීමෙන් එහි ගමන් කළ තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

හෝමාගම දියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත්කර තිබෙනවා. නඩත්තු කටයුත්තකින් අනතුරුව විදුලි කණුව කඹයක ආධාරයෙන් ගටගසා තිබියදී මෙසේ කඩාවැටී ඇති බවයි පොලීසිය සිදුකළ පරීක්ෂණයේදී හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2020 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්