fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 877 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2020 10:56

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 29 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් 21 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද, 06 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලින්ද, දෙදෙනෙකු (02) ඉරණවිල රෝහලින්ද
ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 29 දෙනාද ඇතුළුව මේ වන විට නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2020 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo