fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞභාග්‍යා ගෙවත්ත යටතේ වගා කල වව්නියාවේ ගෙවතු වගාවන්හි ඵල දරයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 19:32

සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන යටතේ වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාර්ථක ලෙස සිදුකළ ගෙවතු වගාවන්හි ඵල දැරීම සිදුවෙමින් පවතිනවා.

වව්නියාව උතුර නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 176 ක අඩු ආදායම් ලාභී පවුල් 200 ක් සදහා සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන යටතේ අධාර ලබාදීම සිදුකෙරුණා. එම ගෙවතු වගාවලින් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබෙමින් තිබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. වම්බටු, මෑකරල්, කැකිරි,බණ්ඩක්කා,රටකජු ඇතුළු බෝග රැසක් මේ යටතේ වගා කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 19:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo