fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙගා වෝට් 75ක් අලුතින් විදුලිබල පද්ධතියට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 15:10

පසුගිය යහපාලන රජය සමයේ ගිවිසුම් නතරකර තිබූ කුඩා විදුලි බලාගාර 38ක විදුලිය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දෙයි.

මෙම කුඩා විදුලි බලාගාර දේශීය ව්‍යාපාරිකයන්ට අයිති වන අතර එළැඹෙන සතියේදී එම කුඩා විදුලි බලාගාර 38 සමඟ විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ඇත.

මෙම විදුලි බලාගාර මඟින් මෙගා වොට් 75ක් විදුලි බල  පද්ධතියට එක්වීමට නියමිතය.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo