fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාර මහ මැතිවරණයට දින නියම කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 15:07

මියන්මාර මහ මැතිවරණයට දින නියම කෙරුණා.

නොවැම්බර් 8 වනදා මැතිවරණය පවත්වන බවයි එරට මැතිවරණ කොමිසම පවසන්නේ.

ආසන 1171 ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙනවා. මියන්මාරයේ ඍජු හමුදා පාලනයෙන් ඉවතට මාරුවීමක් ලෙස මෙම මහ මැතිවරණය සැලකිය හැකි බවයි එරට විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo