fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශයන්හි සිටි ශ‍්‍රී ලාංකිකයන් 91ක් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 14:57

විදේශයන්හි රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 91 දෙනෙකු රැගත් ගුවන් යානා හතරක් කටුනායක ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.

පළමු ගුවන් යානයෙන් පැමිණියේ කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ සිටි 21 දෙනෙක්.

දෙවන ගුවන් යානය අබුඩාබි නුවර සිට පැමිණියා.

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන ගුවන් යානා දෙකක් මෙරටට පැමිණ ඇති අතර ඉන් පළමු ගුවන්යානය මගීන් 61 දෙනෙකු ද දෙවන ගුවන්යානයේ මගීන් 08 දෙනෙකු ද පැමිණ ඇත.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo