fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ICC සභාපති ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 13:40

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ වැඩබලන සභාපතිවරයා ලෙස සිංගප්පූරුවේ ඉම්රාන් ක්වාජා කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සභාපති ධුරයේ කටයුතු කළ ශාෂාන්ක් මනෝහර් ඉල්ලා අස්වීම හේතුවෙන්. ඔහු වසර හතරක් එහි සභාපති ධුරය දැරුවා.

තවත් වසර දෙකක් එම ධුරයේ රැදී සිටීමට හැකියාව තිබියදීත් ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 13:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo