ශ්‍රී ලංකා ඔලිම්පියන් සාමාජිකයන්ට ජීවිත රක්ෂණ ඔප්පු ප්රදානය කිරීමට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය පිහිටුවා තිබෙනවා.
මෙම ඇතැම් ක්‍රීඩකයන් අපහසුතා මධ්‍යයේ ජීවත්වන අතර ඔවුට සහනයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ඔලිම්පියන් සංගමයේ සභාපති ශ්‍රියානි කුලවංශ මහත්මිය ප්‍රකාශ කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/07/dalas.png”]