පාසල් ආරම්භ වීමත් සමඟ විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම්දීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/VHoalHNzE70″]