කොවිඩ් හදුනාගැනීම සඳහා සම්පූර්ණ ස්වයංකී‍්‍රය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය මගින් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත පරිත්‍යාග කළා.
එහි වටිනාකම රුපියල් දෙකෝටිි විසි ලක්ෂය ඉක්මවනවා. එමගින් පරියේෂණවලදී මුහුණ දෙන මානව සම්පත් හිඟය මගහැරවිමට හැකි වීමද විශේෂත්වයක්.
ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරිමද හැකියාව පවතින බවයි වෛද්‍යවරුන් පවසන්නේ.