කොවිඩ් වලින් බලපෑම් එල්ල වූ ව්‍යාපාර ගොඩනැගීමේ සහන ණය යොජනා ක්‍රමය අද (01) සිට ආරම්භ වුණා.
පසුගිය විසි හයවනදා මහ බැංකු නිළධාරින් රැස්වී ඒ පිලිබද තීරණයකට එලඹුණා. රුපියල් බිලියන 150 ක මුදල් සම්පාදනය කිරිමයි අරමුණ.
එමගින් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගතහැකි බවයි මහ බැංකුව සදහන් කළේ. සෞභාග්‍යා වැඩසටහනට සමගාමීවයි එය කි‍්‍රයාත්මක වන්නේ.