fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටාර් රාජ්‍යයේ සිටි ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2020 09:10

කටාර් රාජ්‍යයේ රැදී සිටි ශි‍්‍ර ලාංකිකයන් 264 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ශි‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්. ඒ අතර වැඩිම පිරිස කටාර් රාජ්‍යයේ රැකියා සදහා පිටත්ව ගොස් සිටි පිරිසක් .

දෝහා නුවර සිට පැමිණි ඔවුන් කටුණායකට ලගා වී තිබෙන්නේ අලුයම 5.40 ට . එහිදී එම කණ්ඩායම PCR පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

අලුයම 1.45 ටද කටාර් රාජ්‍යයේ සිටි ශි‍්‍ර ලාංකිකයන් අටදෙනෙකු රැගත් යානයක් කටුණායක ගුවන් තොටුපළට ලගා වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2020 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්