චෝදනා ඔප්පු කරන්න රංජිත්ට පැය 24ක් – නැත්නම් මිලියන 2000ක් ඉල්ලා නඩු

චෝදනා ඔප්පු කරන්න රංජිත්ට පැය 24ක් – නැත්නම් මිලියන 2000ක් ඉල්ලා නඩු 0

🕔20:11, 31.ජූලි 2020

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇති වංචා පිළිබදව විමර්ශන සිදුකරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා තමන්ට එල්ලකරන චෝදනා හැකිනම් ඔප්පු කරන්නැයි රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අභියෝග කළා.  

Read Full Article
රාජිතට සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට අධිචෝදනා

රාජිතට සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට අධිචෝදනා 0

🕔19:52, 31.ජූලි 2020

හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළා. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් සිද්ධිය සම්බන්ධවයි. සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන ගොනු

Read Full Article
එජාප තීරණය අත්හිටුවීමේ වාරණ නියෝගයක් ඉල්ලා රංජන් අධිකරණයට

එජාප තීරණය අත්හිටුවීමේ වාරණ නියෝගයක් ඉල්ලා රංජන් අධිකරණයට 0

🕔19:45, 31.ජූලි 2020

සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්‍ෂ යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණය හමුවේයි. පක්‍ෂ යේ නායක

Read Full Article
ව්‍යාජ ලේඛනවලට නොරැවටෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලයි

ව්‍යාජ ලේඛනවලට නොරැවටෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලයි 0

🕔19:39, 31.ජූලි 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත්ව සංසරණය වන ලිපි ව්‍යාජ ඒවා බව එම පෙරමුණ අවධාරණය කරනවා. එවැනි ව්‍යාජ ලේඛනවලට නොරැවටෙන ලෙසයි එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන

Read Full Article
කුඩු තොගයක් එක්ක ප්‍රබල ජාවාරම්කරුවෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

කුඩු තොගයක් එක්ක ප්‍රබල ජාවාරම්කරුවෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට 0

🕔19:29, 31.ජූලි 2020

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් විසිතුනක් සමග සකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. බ්‍රැන්ඩියාවත්ත පාරේ අංක එකසිය පහෙන් සී නිවසේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහොමඩ් රාසික් මොහොමඩ් රුස්නි හෙවත් පූකුඩිකන්නාගේ ඥාතියෙකු මෙසේ මත්කුඩු සමග අත්අඩංගුවට ගැණුනා. සැකකරුගේ වයස අවුරුදු තිහක්

Read Full Article
පන්සල් ගොඩනගා සංවර්ධනය කර බන්ධනාගාර ගතවීමට වුවද සූදානම් – සජිත්

පන්සල් ගොඩනගා සංවර්ධනය කර බන්ධනාගාර ගතවීමට වුවද සූදානම් – සජිත් 0

🕔19:15, 31.ජූලි 2020

පන්සල් ගොඩනගා සංවර්ධනය කර බන්ධනාගාර ගතවීමට වුවද සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමන්ට එල්ලවන චෝදනා වලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියාසිටියේ. පිළියන්දල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ

Read Full Article
තුන්වේලක් කා ආර්ථික බර අඩුකර ගත හැක්කේ එජාප රජයකින් පමණයි – රනිල්

තුන්වේලක් කා ආර්ථික බර අඩුකර ගත හැක්කේ එජාප රජයකින් පමණයි – රනිල් 0

🕔19:01, 31.ජූලි 2020

ජනතාවට තුන්වේලක් කා ආර්ථික බර අඩුකර ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකින් පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ 7 බාන්ස් පෙදෙසේ පැවති ජන හමුවට එක්වෙමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේ. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට

Read Full Article
ආණ්ඩුවේ පොදු සතුරා සජිත් හෝ රනිල් නොවේ – අනුර

ආණ්ඩුවේ පොදු සතුරා සජිත් හෝ රනිල් නොවේ – අනුර 0

🕔18:51, 31.ජූලි 2020

ආණ්ඩුවේ පොදු සතුරා සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කියාසිටියා.

Read Full Article
අත්අඩංගුවට ගත් ශානිගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

අත්අඩංගුවට ගත් ශානිගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ 0

🕔18:41, 31.ජූලි 2020

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අත්අඩංගුවට ගත්තා. ඒ නාරාහේන්පිට පිහිටි ඔහුගේ නිවසේදීයි. මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් වන නඩුවේ ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්‍ෂි වසන් කිරීමේ චෝදනාව

Read Full Article
කොරෝනා හමුවේ වුවද තේ කර්මාන්තය කඩා වැටෙන්නට ඉඩදුන්නේ නැහැ – අගමැති

කොරෝනා හමුවේ වුවද තේ කර්මාන්තය කඩා වැටෙන්නට ඉඩදුන්නේ නැහැ – අගමැති 0

🕔18:28, 31.ජූලි 2020

කොරෝනා වැනි වසංගතයක් හමුවේ වුවද මෙරට තේ කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමට රජය සමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ ගැටලු පිළිබද රජයට මනා අවබෝධයක් ඇති බවයි කලවාන පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

Read Full Article

Default