fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එස් බී නාවින්නගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 17:10

කුරුණෑගලින් සමගි ජන බලවේගයට ශක්තියක් වූ හිටපු අමාත්‍ය  එස් බී නාවින්න මහතා සිය පාක්ෂිකයින් විශාල පිරිසක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදීමට අද (30) එක් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කරමින් සිය නිවසේ සංවිධාන කර තිබූ ජනහමුවකදී ඒ මහතා මෙලෙස සහාය පල කළේ. එස් බී නාවින්න මහතා සමඟ සමගි ජන බලවේගයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකුයි මෙලෙස සහාය පල කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්