fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Covid -19 ඖෂධය අත්හදා බැලීමට ඉන්දීය සමාගමකටත් අවසර

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 16:17

ඉන්දීය ඖෂධ සමාගමක් වන භාරත් බයොටෙක් මගින් නිශ්පාදනය කර ඇති කෝවිඩ් නයින්ටීන් ඖෂධය මිනිසුන් යොදාගෙන අත්හදා බැලීම් කිරීමට අවසර ලැබී තිබෙනවා.

එම ඖෂධය කොවැක්සීන් යනුවෙන් නම් කර තිබෙනවා. ඉන්දිය මෙම අත්හදා බැලීම ඉන්දියාව පුරා ලබන මස තුලදී සිදු කිරීමට නියමිත බවයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දියාව පුරා මේ වන විට කෝවිඩ් ආසාදිතයින් පන්ලක්ෂ හතලිස් අටදහසක් හමුවී ඇති අතර මිය ගිය සංඛ්‍යාව දාහසය දහස ඉක්මවා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්