අපරාධ කල්ලි ක්‍රියාකාරකම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීම සඳහා ජනාධිපතිතුමා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු කරන බවයි ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/fi5DMycy4io”]