බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවන ද PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙනවා.
ඒ අනුව කොළඹ නගර ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදු කිරීම කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්ත්මේන්තුවේ වසංගත රෝග අංශය මඟින් සිදු කරනවා. කොළඹ 13 ජින්තු පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම අද දිනසේ සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=9kPUMVRuvPQ&feature=youtu.be&fbclid=IwAR3Z5gYDGUCWfYLUkhFPvdhyeFmniZUJlSFQiJfcTGt6HKDJxlE-bWNzXHM”]