fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 836ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 11:28

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඊයේ (29) දිනයේත් නාවික හමුදා සාමාජිකයින් දස දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි 05දෙනෙකු,  තෙල් දෙණිය රෝහලේ සිටි 04 දෙනෙකු සහ මිනුවන්ගොඩ රෝහලේ සිටි  එක් අයෙකුයි සුවය ලබා පිටව ගියේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්