fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,042ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 11:53

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,042 ක් බව සෞඛ්‍ය අංශ පවසනවා. දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 353 ක්.

කොරෝනා බවට සැක සහිතව පුද්ගලයින් 40 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදය වී සිටි 1,678 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්