fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාළු මිල පහත දැමීම සඳහා වැඩපිළිවෙල රැසක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:59

ඉදිරි දෙසතිය තුළ මාළු මිල සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බව ධීවර සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් දවුලුගල මහතා පවසනවා.

මාළු මිල පහත දැමීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි ඒ මහතා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්