fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කර්නාටක ප්‍රාන්තයේ නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුටම ටැග් එකක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:51

කර්නාටක ප්‍රාන්තයේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුටම ඉලෙක්ට්‍රොනික ටැග් එකක් පැළඳවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

නිරෝධායනයට ලක්වන පිරිස් නිවෙස්වලින් බැහැරට යාම වැළැක්වීමට සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ. ගතවූ පැය 24ට  පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,906ක්. දිනක දී ඉන්දියාවෙන් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. කෙසේ වුවද දිනෙන් දින වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියද මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ රූපලාවන්‍යාගාර හා කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්