fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24ට ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,906ක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 12:32

ගතවූ පැය 24ට  පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,906ක්.

දිනක දී ඉන්දියාවෙන් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. එමෙන්ම එරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ පනස් දහසට ආසන්න වනවා. කෙසේ වුවද දිනෙන් දින වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියද මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ රූපලාවන්‍යාගාර හා කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්වූ ප්‍රාන්තය වන්නේ ද මහාරාෂ්ඨ ප්‍රාන්තයයි.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්