fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හුබෙයි ප්‍රාන්තයේ ඇන්ෂින් ප්‍රදේශය යළිත්වරක් වසා දැමේ

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 11:42

හුබෙයි ප්‍රාන්තයේ ඇන්ෂින් ප්‍රදේශය යළිත්වරක් වසා දැමීමට චීන බලධාරීන් පියවර ගත්තා.

බීජිං නගරය ආශ්‍රිතව නව ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ. එම ප්‍රදේශය තුළ ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන අතර නිවෙස්වලින් බැහැර වීමට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. චීනය දෛනිකව වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගත්තද දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාරගවලට එළඹෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්