fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝලන්ත ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 09:45

කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබා නොගැනීම හේතුවෙන් පෝලන්ත ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

පළමු වටයේ ඡන්ද විමසීමෙන් ජනාධිපති ඇන්ඩ්‍රේජ් ඩූඩාහට 42%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. විපක්ෂයේ අපේක්ෂක රෆාල් ට්‍රස්කොව්ස්කි හට ලබා ගැනීමට හැකිවූයේ 30%ක ප්‍රතිශතයක් පමණයි.ඒ හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වන බවයි බලධාරීන් පවසන්නේ. කෙසේ වුවද වෛරස ව්‍යාප්තිය ද  නොතකමින් ජනතාව තම ඡන්දය භාවිත කිරීමට එක්ව සිටි බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්