බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සිනමා ජීවිතයට අදට වසර 28 ක් සපිරෙනවා.
54 හැවිරිදි ඔහු 1992 වසරේ තිරගත වුණු දීවානා චිත්රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කළා. බාසිගර් , කුච් කුච් හෝතාහේ , කල් හෝ නා හෝ , වීර්සාරා ,මයි නේම් ඊස් ඛාන් , දිල්වාලේ දුල්හනියා ලේජායිංගේ වැනි අතිශය ජනප්රිය චිත්රපට රැසකට ඔහු රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.