fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරඟ පාවාදීමේ චෝදනාවට අදාල සාක්ෂි ICCයට

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 18:03

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා විමර්ශන ඒකකයේ ප්‍රධානියාගෙන් තමන්ට දුරකතන ඇමතුමක් ලැබුණු බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන  මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අනුව 2011 ලෝක කුසලාන තරගාවලියේ සිදු වූ  තරග පාවාදීමට සම්බන්ධ  සියලු තොරතුරු ඉදිරියේදී ලිඛිතව ඒ මහතාට ලබා දෙන බවයි මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මහින්දානන්ද අලුත් ගමගේ මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 18:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්