fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත වේගපන්දු ක‍්‍රීඩක ජොප්රා ආචර්ට කොරෝනා ආසාධනය වී නැහැ

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 15:58

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක‍්‍රීඩක ජොප්රා ආචර්ට කොරෝනා ආසාධනය වී නැති බව එරට ක‍්‍රිකට් වාර්තා තහවුරු කළා.

එංගලන්ත සංචිතයට ඇතුලත් කිරිමට පෙර ඔහු දෙවන වරටත් කොරෝනා පරික්ෂණයට යොමුකළ බවයි එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ.

ඒ අසනීප තත්වයකින් ඔහු පසුවන බව පවුලේ සාමාජිකයන් ප‍්‍රකාශ කිරිම හේතුවෙන්. කොදෙව්වන්ට එරෙහි එංගලන්ත සංචිතයේ ක‍්‍රීඩකයන් පසුගියදා කොරෝනා පරික්ෂණයට යොමුකෙරුණා.

එහිදී ජොප්රා ආචර් සාමාන්‍ය සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 15:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්