පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට රාජපක්ෂවරුන් හිරේ දැමීම සඳහා දැඩි උනන්දුවක් පැවති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
හෝකන්දර ප්රදේශයේදී කලාකරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේ ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ak_5lLcDivY”]