මනම්පිටිය ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් වනජීවී නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණා.
මඩකලපුව කොළඹ ප්රධාන මාර්ගයේ ගල්ලෑල්ල කුසුම්ගමදී සිදුවූ රිය අනතුරකින් වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා. වනජීවී නිලධාරියා ගමන් ගත් යතුරු පැදිය මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
මිය ගිය නිලධාරියා ගිරිතලේ දිය බෙදුම ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.