fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:25

පළාත් කිහිපයකට අද (27) දිනයේත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ප‍්‍රදේශවල මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්