fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනිද්දා එංගලන්තය බලා පිටත්ව යාමට පාකිස්ථාන කි‍්‍රකට් කණ්ඩායම සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:06

අනිද්දා (29) එංගලන්තය බලා පිටත්ව යාමට පාකිස්ථාන කි‍්‍රකට් කණ්ඩායම සූදානම් බව එරට කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළා.

නව්‍ය කොරෝනා වයිරසය වැළදීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ කී‍්‍රඩකයින් වෙනුවට ආදේශක කී‍්‍රඩකයින් යොදවා තිබෙනවා. එංගලන්තය බලා පිටත්ව යන කණ්ඩායමේ සෑම කී‍්‍රඩකයෙකුටම නව්‍ය කොරෝනා පරීක්ෂණ අවස්ථා දෙකකදී සිදුකළ බවයි පාකිස්ථාන කි‍්‍රකට් ආයතනය පෙන්වාදෙන්නේ.

මේ වනවිට පාකිස්ථාන කණ්ඩායමේ කී‍්‍රඩකයින් දස දෙනෙකුට නව්‍ය කොරෝනා රෝගය වැළදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්