fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 15:04

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ හෙට (27) රාත‍්‍රී 10 සිට අනිද්දා (28) පස්වරු හතර දක්වා. කොළඹ 13,14 සහ 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්. කොළඹ 01,11 සහ 12 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමටයි නියමිත.

මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරිමයි ජල කප්පාදුවට හේතුව.

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්